Kauda Katada Rahas Kiyanne

රු 200.00

කවුද කාටද රහස් කියන්නේ

Sold By: IBMC Publications
Category:

Download Catalog

Description

වයස අවුරුදු 5 – 7 ත් අතර දරුවන්ට

නිර්ප්‍රබන්ධ පොත් පෙළ  – 01

කවුද කාටද රහස් කියන්නේ

ලෝකයේ ඉතාමත් ම ජනප්‍රිය අධ්‍යාපනික පොත් වර්ගයක් වන නිර්ප්‍රබන්ධ (Non-fiction) ඇසුරු කිරීමේ වාසනාව මෙම පොත ඔස්සේ අපේ දරුවන්ටත් ලැබෙනවා. ආකර්ෂණීය ලෙස, වෙහෙසකින් තොරව සුන්දර කතාවක් හෝ වචන පෙළක් ඔස්සේ අලුත් දැනුම ගවේෂණය කිරීමට දරුවා තුළ පෙළඹවීමක් ඇති කිරීමට මෙය මහත් පිටිවහලක් වේ.

කතාව – තනූජා එන්. අයගම

චිත්‍ර – අනුර ශ්‍රීනාත්

Reviews

There are no reviews yet.

Be the first to review “Kauda Katada Rahas Kiyanne”

Your email address will not be published.