Kiyawanna Asai 3 – Hal Kireema

රු 100.00

කියවන්න ආසයි 3 – හල් කිරීම

Sold By: IBMC Publications

Download Catalog

Description

හල් කිරීම (කොඩිය/රැහැන) සහිත වචන ඇතුළත් කර ඇත. පෙර හඳුනාගත් ඇලපිල්ල සමග හල් කිරීම කියවීමට ද මග පෙන්වීමක් කර ඇත. දරුවා හල් කිරීම හොඳින් හඳුනාගත් පසු මෙම පොතෙහි සඳහන් වචන හල් කිරීම සහිතව සහ රහිතව උච්චාරණය කිරීමට පෙළඹවීම තුළින් එහි වෙනස දරුවාට මනා ලෙස අවබෝධ කර ගැනීමට සහ ධාරණය කර ගැනීමට හැකි වේ.

Additional information

Weight 0.04 kg
Dimensions 21.3 × 14.8 × 0.15 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Kiyawanna Asai 3 – Hal Kireema”

Your email address will not be published.