Description
හල් කිරීම (කොඩිය/රැහැන) සහිත වචන ඇතුළත් කර ඇත. පෙර හඳුනාගත් ඇලපිල්ල සමග හල් කිරීම කියවීමට ද මග පෙන්වීමක් කර ඇත. දරුවා හල් කිරීම හොඳින් හඳුනාගත් පසු මෙම පොතෙහි සඳහන් වචන හල් කිරීම සහිතව සහ රහිතව උච්චාරණය කිරීමට පෙළඹවීම තුළින් එහි වෙනස දරුවාට මනා ලෙස අවබෝධ කර ගැනීමට සහ ධාරණය කර ගැනීමට හැකි වේ.
Reviews
There are no reviews yet.