Little Thilaka and other stories

(1 customer review)

රු 250.00

Author: Ariyapala Imbuldeniya

Translator : Thilak Balasooriya

955-553-263-x

Sold By: Ariya Publishers

Download Catalog

Description

Author: Ariyapala Imbuldeniya

Translator : Thilak Balasooriya

පුංචි තිලකා නමින් කතුවරයා ලියූ ළමා කෙටි කතා පොතේ පරිවර්තනයයි. ළමා මනසට උචිත අයුරින් සංවේදී හැඟීම් දනවන ගැමි පරිසරය පසුබිම් කොට ගෙන ලියන ලද කෙටිකතා 07 කින් සමන්විතයි. ඉංගිරිසි මාධ්‍ය අධ්‍යාපනය ලබන සිසුනටත් දෙ වැනි බසක් ලෙස ඉංගිරිසිය ඉගෙන ගන්නා සිසුනටත් බසත් සාහිත්‍ය රසයත් වර්ධනය කැර ගත හැකි පොතකි. එක් එක් කතාවට යෝග්‍ය චිත්‍ර මාලාව ද මනහරය.
955-553-263-x
පිටු 225
බර ග්‍රෑම් 200

1 review for Little Thilaka and other stories

  1. Hello World! https://helloworld.com?hs=6d6079dcd376f889addac6c915548825&

    cfemro

Add a review

Your email address will not be published.