Description
සංගීතය, පරිසරය සහ මිනිසා අතර ඇති සමීපතාවය කුඩාකළ පටන් දරුවාගේ මනසට දැනෙන අයුරින්
ලියන ලද කතන්දරයකි. නිර්මාණාත්මක බස දරුවාගේ මනස පෝෂණය කරයි. කථාවේ රිද්මය දරුවාගේ හදවත සංවේදී කරයි. නොපසුබට උත්සාහයෙන් සාර්ථකත්වය ළඟා කරගත හැකි බව කතාවෙන් විෂද වෙයි.
ISBN : 978-955-0602-17-9
Written by :Thanuja N. Ayagama
Translator :
Weight (kg) : 0.209
Year : 2013
Pages :32