My First Alphabet/ Christine Ruth

රු 150.00

ISBN : 978-955-0602-06-3
Written by :Christine Ruth

10 in stock

Sold By: Graphicare Publishers
SKU: GRAC_004 Categories: , ,

Download Catalog

Description

ඉංග‍්‍රීසි හෝඩියේ අකුරු නිවැරදි ලෙස ලිවීමට කුඩා දරුවන් සදහා සැකසුනු පොතකි.
අකුරුවලට අදාළව රූප හා වාක්‍ය ඇතුළත්කොට ඇත. දරුවා ලවා රූප පාට කරමින් අභ්‍යාසයෙහි යෙදවිය හැකි ය. දරුවාට සතුටින් අකුරු ලිවීමට මෙම පොත උපකාර කරගත හැකි වී ඇත්තේ පොතේ නිර්මාණාත්මක බව නිසා ය. පෙර පාසල් හා පළමු වසරේ දරුවන් සදහා ද සුදුසුය.

ISBN : 978-955-0602-06-3
Written by :Christine Ruth
Translator :
Weight (kg) : 0.079
Year : 2012
Pages : 28

Additional information

Weight 0.079 kg