Description
පරිවර්තිත ළමා කතාවකි. ළමයා යනු නිර්මාණකරුවෙකි. හේ තම විනෝදය උදෙසා වැඩිහිටියන් අනුගමන කරයි. යම් යම් දේ පිළිබඳ ඔවුන් එළඹ සිටින තීරණ ඔවුන්ගේ ය. එය තාවකාලික ය. නමුදු ඉන් ලබන වින්දනය දිනෙක ඔහු අපූරු නිර්මාණකරුවෙක් කරයි. මෙම අරුත රැුගත් සරල කතන්දරය ළමයාගේ පරිකල්පනය පුබුදුවාලයි.
ISBN : 978-955-0602-71-1
Written by :
Translator : Mahesh Pathirathna
Weight (kg) : 0.88
Year : 2018
Pages :32