Pinthoora Katha 1

රු 240.00

පින්තූර කතා 1

Sold By: IBMC Publications
Category:

Download Catalog

Description

පින්තූර කතා 1

පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට වමේ සිට දකුණට කියවීම හුරු කිරීම සහ රූප බලා කතන්දරයක් නිර්මාණය කිරීමේ නිපුණතා සංවර්ධනය සදහා මෙම පොත නිර්මාණය කර ඇත.

අලංකාර චිත්‍ර සහ රසවත් කතන්දර දරුවාගේ රසවින්දන මට්ටම සහ චින්තන පරාසය පළුල් කිරීමට මහත් පිටිවහලක් වේ. එකිනෙකට වෙනස් වර්ණ පින්තූර සහිත කතා 8 කින් මෙම පොත සමන්විත වේ.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Pinthoora Katha 1”

Your email address will not be published.