Description
මහ මුහුදට එකතුවන ජලයේ උපතේ සිට කතාව ගඟක් ගලාගෙන යන ආකාරයට ම ගලාගෙන යයි. ඒ යන මඟ හමුවන බාධා ජයගෙන මහ මුහුද තෙක් පෙරට යන ගමන දිවියට අරුතක් ගෙන
එන්නේ ය. නිර්මාණාත්මක බස රසවත් ය. ඊට ම කදිම සිතුවම් අපූරු ය. එකමුතුබව, නොපසු බට ධෛර්ය කතාවෙන් විෂද වෙයි. සොබාදහමට දරුවා කැඳවයි.
2017 බෞද්ධ සාහිත්‍ය සම්මාන පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි
ISBN : 978-955-0602-54-4
Written by : Thanuja N. Ayagama
Translator :
Weight (kg) : 0.172
Year : 2017
Pages :20