Robo Awilla

රු 200.00

රොබෝ ඇවිල්ලා

Sold By: IBMC Publications
Category:

Download Catalog

Description

1 සහ 2 ශ්‍රේණි සදහා සුදුසු කතන්දර පොත් පෙළ.

රොබෝ ඇවිල්ලා

වැඩ කර කර සිටි රොබෝ, නැවතුණා.

එයා පාර දිගේ යන්න ගියා.

රොබෝ නවත්තන්න කාටවත් බැරිවුණා.

රොබෝට මොකක් වෙයි ද ?…

කතාව – වී. වී පත්මසීලී

චිත්‍ර – හසිතක නාරද රණතුංග

Reviews

There are no reviews yet.

Be the first to review “Robo Awilla”

Your email address will not be published.